Lanbena Teeth Whitening Liquid

2021 Lanbena Teeth Whitening Serum Tooth Bleaching Toothpaste remove plaque stains oral hygiene tool

Brand: Lanbena SKU: 6970470533879
44 reviews

Rs.999.00

දත් වල කහට යන්නෙම නැද්ද? මැලියම් බැඳීමෙන්, සිගරැට් / බුලත් විට භාවිතයෙන් , තේ / කෝපි නිසා ඇතිවූ පැල්ලම් මකන්න සුවිශේෂමවූ Teeth Whitening නිෂ්පාදනය අප විසින් ඔබට හඳුන්වා දෙනවා.

LANBENA Teeth Whitening Essence දත් වල ඇති ඕනෑම ආකාරයක පැල්ලමක් පහසුවෙන් ඉවත් කරනවා.

කරන්න තියෙන්නේ පොඩි දෙයයි. කොට්න් බඩ් එකක් LANBENA Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න. ඉන්පසු උණු වතුරෙන් කට සෝදා හරින්න. උපරිම උනොත් මේ අයුරින් දින 2ක් කරන්න වෙයි.

භවිතා කල යුතු ආකාරය


භාවිතා කිරීමට පෙර උනුවතුරින් කට හොදින් සෝදන්න...
ඉන්පසුව කොට්න් බට්න් එකට පොගවගෙන විදුරුමස්වල නොගෑවෙන සේ දත්වල කහට පැල්ලම් සුද්ද කරන්න..භවිතා කල පසු නැවත උනු වතුරින් කට සෝදන්න...
මෙයාකාරයෙන් කහට පැල්ල්ම් යන තෙක් සතියකට එක වතාවක් පමනක් භාවිතා කරන්න...

Description:

Ingredients :Water.Alcohol,Magnolia,Asarum,Angelica Dahurica,Gleditsiae Sinensis Fructus,Thyme,Borax,Menthol
Skin Type Those who want to get rid of all kinds of teeth stains
Shelf Life 3 Years
How to use: Before use,please clean the mouth with warm water,then use a cotton swab to dip proper amount of the produce,wipe the teeth surface repeatedly in front of the mirror.Rinse with warm water until the plaque wiped clean.

Store: After use,please tighten the cover,store it in a cool and dry place,so as to avoid direct sunlight

Tips

1. When removing the stains, please wipe gently so as not to damage the gums and oral mucosa
2. Properly wet the cotton swab when it is soaked, making sure it is not too wet;
3. It takes about 1 min to wipe each tooth;
4. If the stains can't be removed completely, please use again after a week;
5. Children under the age of 13 should not use it. Do not try to swallow.

Item specifics

Ingredient: Borax Menthol Magnolia
Gender: Unisex
Formulation: Liquid
Feature: Teeth Whitening
Type: Teeth Whitening
Specification 0.35FL OZ
Effects: Removes the stains resulted from smoking and drinking tea or tea in a more effective way,whitens yellow teeth completely and sweeps away plaque for a full clean-mouth experience

Package Included:

1x 10ml Teeth Whitening serum
10x Cotton Swab

 

 

 

Customer Reviews

Based on 44 reviews Write a review

Similar Products
No reviews
Rs.6,090.00
No reviews
Rs.999.00
No reviews
Rs.1,690.00
No reviews
Rs.1,499.00
No reviews
Rs.2,790.00
No reviews
Rs.1,890.00
No reviews
Rs.2,699.00
No reviews
Rs.1,990.00
No reviews
Rs.1,290.00
No reviews
Rs.1,990.00
No reviews
Rs.790.00
No reviews
Rs.990.00
Our Best Sellers