Bio Aqua pink sensitive area whitening cream

  • බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ දෙතොල් වල,බෙල්ල අවට,අත් යට,ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.
  • මේකට විසඳුමක් විදියට ඔබට හැමදාමත් හොඳම දේ ලබාදෙන Web Store අප ඔබට හඳුන්වා දෙන්නේ අනර්ඝ කොරියානු නිශ්පාදනයක් වන Bioaqua Pink Magic Cream.
Brand: Bio Aqua SKU: WEB-6
59 reviews

Rs.1,500.00

රෝස පැහැයේ ආකර්ෂණීයත්වය විඳින්න.
බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ දෙතොල් වල,බෙල්ල අවට,අත් යට,ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.ඒ වගේම වෙලෙඳපොලේ ඇති බොඩි ක්‍රීම් ආදියෙන් මෙයට විසඳුම් නොමැතිකම.
මේකට විසඳුමක් විදියට ඔබට හැමදාමත් හොඳම දේ ලබාදෙන Web Store අප ඔබට හඳුන්වා දෙන්නේ අනර්ඝ කොරියානු නිශ්පාදනයක් වන Bioaqua Pink Magic Cream.
නිශ්පාදනය පිලිබඳ විස්තර:
මෙහි අඩංගු චෙරි සාරය මඟින් සමට අවශ්‍ය 
•තෙතමනය
•මෘදුබව
•පෝෂණය
•විටමින්&

  • Gentle on the skin, rich botanical ingredients give the skin attentive care.
  • Supplements the skin with essential moisture giving it softness and hydration.
  • Improves skin tone and moisturizes it. Natural beauty skin care flower.
  • Flowers of cherries are rich in peptides and vitamins. They gently nourish the skin, giving it a matte glow.
  • Make yourself more beautiful. Give your body the charming colour
  • Natural cherry blossom extraction is rich in cherry blossom peptide and various vitamins, which are safe, mild, natural, skin-friendly, non-toxic and harmless to your body without side effects.

    It can make your skin moisturize, pink and tender your skin, dilute melanin and remove the peculiar smell.

    HOW TO USE:

  • Mainly apply to lips, mammary areola, elbow, daily nursing and other parts need to maintain the sanguineness.
  • Use it as lip gloss everyday, 2 to 3 days a time. Before use, Clean the dull skin part, then apply a thin layer on, use the swab, 1 or 2 times a day.
  • Please don’t swallow, forbidden to put into eyes, don’t use it on whole body skin.

Customer Reviews

Based on 59 reviews Write a review

Similar Products
Our Best Sellers