dissar beard oil

Brand: dissar SKU: WEB-245
0 reviews

Rs.1,400.00

නීරෝගිමත් රැවුලක් වවා ගැනීම තරුන මහලු බේදයක් නොමතිව පිරිම පාර්ශ්වයේ කාගෙත් සිහිනයක්. එය තවදුරටත් සිහිනයක් නොවේ dissar beard  Oil එයට ඔබට උදව් වනු ඇත .මෙය 100%ක් ස්වභාවික තෙල් ආලේපනයකි.මෙමගින් රැවුල වර්ධනයට අවශ්ය භාහිර පෝෂණය සැපයීම සිදුවේ.මෙය කාලයක් භාවිතා කිරීමෙන් රැවුලේ ඝන බව වැඩිවිම හා තත්ත්වය ඉහළ දැමීම සිදුවේ .වර්ධනය අඩු ස්ථාන වල වර්ධනය වේගවත් වීම හා වැවීම සිදුනොවූ තැන්වල වර්ධනය ආරම්භ වීමද කාලයක් ගත වීමෙදි සිදුවේ.දිනකට දෙපාරක් බින්දු 2-3ක් ආලේප කර මිනිත්තු දෙකක් massage කරන්න...

Customer Reviews

No reviews. Write a review
Similar Products
Our Best Sellers