Frozen Collagen

Frozen Collagen

  • GMP (Good Manufacturing Practice)
  • ISO (International Organization for Standardization)
  • Made in Japan but widely distributed in Thailand
  • 100% organic with premium ingredients
Brand: Frozen Collagen SKU: WEB-90
0 reviews

Rs.3,990.00

Frozen Collagen by Gluta Frozen කියන්නෙ ජපන් නිෂ්පාදනයක්. ලංකාවට බෙදා හරින්නෙ නම් තායිලන්ත සමගමකින්.

ස්වාභාවික අමුද්‍රව‍යන් 12 ක් අනුසාරයෙන් තමයි මේ කැප්සුල් එක හදල තියෙන්නෙ. මේක පිරිම් ගැහැණු ඕනෑම අයෙකුට භාවිතා කරන්න පුළුවන්. රාත්‍රී නින්දට පෙර කැප්සුල්ස් දෙකක් භාවිතා කළ යුතු වෙනව. මේකෙන් ලස්සන සුදක් ගන්න පුළුවන්.රන් පැහැයක් වගේ. 
එක කැප්සුල් එකක මිලිගැර්ම් 250 ක ග්ලුටතයොන් අඩංගුයි.ඒ වගේම මිලිගැර්ම් 300 කොලිජන් අඩංගුයි. දවසට දෙකක් භාවිතා කරන්න ඕනෙ.නිදා ගන්න කලින්. එක මාසෙකට එක පැක් එකයි.මාසෙන් පැහැදිලි ලස්සනක් සමේ ඇති වෙනව.නමුත් ප්‍රතිඵල ස්ථාවර කරගන්න මාස 3 ක් වත් භාවිතා කළ යුතු වෙනව.මාස තුනෙන් ඇඟම සුදු වෙනව. ඒකත් ලස්සන සුදක්.

ග්ලුටතයෝන් වඩා ක්‍රියාකාරී වෙන්නෙ විටමින් c එක්ක.ඒක නිසා මේ කැප්සුල්ස් සමඟ විටමින් c මිලි ග්‍රැම් 500 කුත් දිනකට ගන්න.ඒක නම් ඔයාට ළඟම ෆාමසියකින් ගන්න පුළුවන්.

ISO/ GMP /FDA සහතික මෙයට හිම්යි.

මේකෙන් සුදු වෙනවට අමතරව තවත් ප්‍රතිලාභ තියෙනව.
- හම රැළි වැටීම් ඉවත් කිරීමට,
- සමේ සිදුරු ස්ව්භාවයන් ඉවත් කිරීම,
- කුරුලැ ලප,කැලැල් හා සිදුරු ඉවත් කිරීම,
- මුහුණ සහ සමස්ථ ශරීරයම සුදු වන් කිරීම,
- 10 ගුණයකින් තරුණ පෙනුම රැකදීම
- ශරීරයේ විශ හරණය,
- කෙස් වර්ධනය වීම / නිය ආරක්ෂා කිරීම.

මෙහි අඩංගු වෙන්නෙ,
Fish Hydrolyzed Collagen, L-Glutathione, Pomegranate, Coenzyme Q10, Pine Bark Extract, Ascorbic Acid, Vitamin E, Strawberry, Blueberry, Raspberry, Grape Extract

Product Details 

  • Frozen Collagen by Gluta Frozen is the revolution for clear skin with Benefits of new collagen for natural radiant and pinkish-looking skin. With the ultimate well-selected 12 extracts imported from Japan, the product can nourish skin to be bright, reduce Melasmas, freckles, and dark spots on the body and on the face, nourish nails and hair to be stronger, prevent skin from deterioration, and protect skin from the sunlight for healthy-looking skin all the time.
  • FDA Japan and Thailand approved.

 

Benefits 

  • Help to repair and reduce wrinkles
  • Eliminates acne craters with continuous taking
  • Eliminates open pores too
  • Prevents sagging of skin
  • Nourish the bone and tendon tissue
  • Reduce the chance of arthritis
  • Not harmful to the body and do not have side effects with the liver. Ingredients are high quality and pure organic
  • Helps remove toxins in the liver
  • Makes skin pinky and bright
  • Makes skin looks 10x younger
  • Reduce acne, freckles & MELASMA
  • Made in Japan but widely distributed in Thailand

How to Use:

  • Take 2 capsules daily before bedtime.

Ingredients:

  • Fish Hydrolyzed Collagen, L-Glutathione, Pomegranate, Coenzyme Q10, Pine Bark Extract,  Ascorbic Acid, Vitamin E, Strawberry, Blueberry, Raspberry, Grape

 

______________Translate to Sinhala___________________

  • Frozen Collagen by Gluta Frozen කියන්නෙ ජපන් නිෂ්පාදනයක්. ලංකාවට බෙදා හරින්නෙ නම් තායිලන්ත සමගමකින්.
  • ස්වාභාවික අමුද්‍රව‍යන් 12 ක් අනුසාරයෙන් තමයි මේ කැප්සුල් එක හදල තියෙන්නෙ. මේක පිරිම් ගැහැණු ඕනෑම අයෙකුට භාවිතා කරන්න පුළුවන්.
  • මේකෙන් ලස්සන සුදක් ගන්න පුළුවන්.රන් පැහැයක් වගේ. 
  • රාත්‍රී නින්දට පෙර කැප්සුල්ස් දෙකක් භාවිතා කළ යුතු වෙනව
  • එක කැප්සුල් එකක මිලිගැර්ම් 250 ක ග්ලුටතයොන් අඩංගුයි.ඒ වගේම මිලිගැර්ම් 300 කොලිජන් අඩංගුයි. දවසට දෙකක් භාවිතා කරන්න ඕනෙ.නිදා ගන්න කලින්. එක මාසෙකට එක පැක් එකයි.මාසෙන් පැහැදිලි ලස්සනක් සමේ ඇති වෙනව.නමුත් ප්‍රතිඵල ස්ථාවර කරගන්න මාස 3 ක් වත් භාවිතා කළ යුතු වෙනව.මාස තුනෙන් ඇඟම සුදු වෙනව. ඒකත් ලස්සන සුදක්.
  • ග්ලුටතයෝන් වඩා ක්‍රියාකාරී වෙන්නෙ විටමින් c එක්ක.ඒක නිසා මේ කැප්සුල්ස් සමඟ විටමින් c මිලි ග්‍රැම් 500 කුත් දිනකට ගන්න.ඒක නම් ඔයාට ළඟම ෆාමසියකින් ගන්න පුළුවන්.
  • ISO/ GMP /FDA සහතික මෙයට හිම්යි.

මේකෙන් සුදු වෙනවට අමතරව තවත් ප්‍රතිලාභ තියෙනව.
- හම රැළි වැටීම් ඉවත් කිරීමට,
- සමේ සිදුරු ස්ව්භාවයන් ඉවත් කිරීම,
- කුරුලැ ලප,කැලැල් හා සිදුරු ඉවත් කිරීම,
- මුහුණ සහ සමස්ථ ශරීරයම සුදු වන් කිරීම,
- 10 ගුණයකින් තරුණ පෙනුම රැකදීම
- ශරීරයේ විශ හරණය,
- කෙස් වර්ධනය වීම / නිය ආරක්ෂා කිරීම.

මෙහි අඩංගු වෙන්නෙ,

  • මාළු හයිඩ්‍රොලයිස්ඩ් කොලජන්, L-ග්ලූටතයෝන්, දෙළුම්, කෝඑන්සයිම් Q10, පයින් පොතු සාරය, ඇස්කෝර්බික් අම්ලය, විටමින් E, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රාස්ප්බෙරි, මිදි

 

Customer Reviews

No reviews. Write a review
Similar Products
Our Best Sellers