mass amino

Brand: mass SKU: cdfsesxs
0 reviews

Rs.2,000.00

100 % ORGANIC, ස්වාභාවික අමු ද්රව්ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින්  ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ  ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .....
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රරතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
 මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්..
කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය  සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්රව්ය එම නිසා භාවිතා කරන කාලය  තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..
 මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
 ශරීරයේ පරිවෘතිමය ක්රියාවලිය ස්ථාවර කිරීම ......
 ආහාර ජීර්ණය ක්රියාවලිය ක්රමවත් කිරීම .......
 පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම ....
මිල රැපියල් 3200ක් පමණි…(ORIGINAL PRODUCT) 100 tablets

Customer Reviews

No reviews. Write a review
Similar Products
Our Best Sellers