Nutri Herbals Garcinia Slimming

  • Blocks fat production and reduce belly fat
  • Aiding the digestive system
  • Boosts the immunity system
  • Control High Blood Pressure 
  • Improves cholesterol levels
  • Supports weight management

 

Brand: nutri herbals SKU: xyz
44 reviews

Rs.1,990.00

වෙහෙසකාරී ව්‍යායාම හා අහාර පාලනයට වෙලාවක් නොමැති ද?

දේශීය ආයුර්වේද ඖෂධීය ගුණයෙන් යුත් ආහාර සංයෝගයෙන් නිපදවා ඇති Nutri Herbals Garcinia Slim-in ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයෝගයකි...

මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ ඉදුණු ගොරකා ගෙඩියේ පිට පොත්ත උපයෝගී කොට ගෙනය. විශේෂයෙන්ම Garcinia Cambogia තුල අඩංගු වී ඇති HCA (Hydroxy Citric Acid ) මේදය දහනයට බෙහෙවින් උපකාරී වේ.
ඊට අමතරව මෙහි අඩංගු කරපිංචා, සුදුලූණු,කුරුඳු, කලුදුරු මගින් මේද දහනය තවත් වේගවත් කරවයි.

මේ සියල්ල ස්වාභාවිකය.
එසේම මෙමගින් Appetite එක පාලනය කරන නිසා ආහාර ඕනෑවට වඩා ශරීරය තුලට ඇතුල් කිරීමට ඇති කැමැත්ත අඩු කරයි..
මෙය මගින් ශරීරයේ කොලොස්ටරෝල් පාලනය කිරීමටද උපකාරී වේ
එසේම මානසික ආතතිය අඩු කිරීමටද උපකාරී වේ.
•කොලොස්ටරෝල් සහ අක්මා මේද පාලනයට උදව් වේ.
• ආරක්ෂාකාරී හා කාර්‍ය්ශම ලෙස බර අඩු කරයි.
• ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
• ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර අමතර ශක්තිය ලබා දෙයි.
• 100% ක් ස්වාභාවිකයි...

භාවිතා කල යුතු ආකාරය


දිනකට තුන් වතාවක් ප්‍රධාන ආහාර වේල් තුනට විනාඩි 30කට පෙර කැප්සුල් එකක් බොන්න...

  • Helps to reduce cholesterol & fatty lever
  • Reduces weight safely $ effectively
  • control high blood pressure
  • corrects digestive problems
  • burns excess fat in the body & give more energy
  • 100% natural no side effects.

How to use

Take 1 capsules prior to a meal upto 3 capsules per day...

Ingredients

Murraya koeniggi
allium satatium
cinnamomum
zeylanicum
nigella sativa
garciniya indica

 

Customer Reviews

Based on 44 reviews Write a review

Similar Products
No reviews
Rs.3,290.00
No reviews
Rs.2,490.00
No reviews
Rs.1,490.00
No reviews
Rs.990.00
No reviews
Rs.1,990.00
No reviews
Rs.3,290.00
No reviews
Rs.2,290.00
No reviews
Rs.1,290.00
No reviews
Rs.3,490.00
No reviews
Rs.1,990.00
No reviews
Rs.1,390.00
No reviews
Rs.1,390.00
Our Best Sellers