Sinhala Description
මුලු සිරුරටම එකම පැහැයක් ලබාගන්න ඔබ බොහෝ නිශ්පාදන පාවිච්චි කරලා ඇති..
නමුත් මේ කිසිම දේකින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල අත් කරගන්න බැරි වුනාද ??
ඒකට හේතු කිහිපයක් තියෙනවා
•ඔබේ සම වියලි වීම,
•ඔබේ සමේ ඇති විටමින් මට්ටම අවම වීම,
•ඔබේ සමේ උරාගැනීමේ ශක්තිය අවම වීම,
මෙන්න මේ හේතු වලින් ඔබ භාවිතා කරන නිශ්පාදන වල උපරිම ප්‍රතිපල ඔබට අහිමි වී යනවා...
•විටමින් c මගින් ඔබේ සම පෝශනය කරන අතරම ඔබේ සම පැහැපත් කරනවා..
•ඔබේ සමේ වියලි ගතිය 100%ක්ම නැති කරනවා.
•ඔබේ සම පෝශනය කර නීරෝගී කරනවා.
•ඔබේ සමේ උරාගැනීමේ ශක්තිය උපරිම කරනවා.
•vitamin c භාවිතයෙන් ඔබේ සියලුම රූපලාවණ්‍යය නිශ්පාදන වල ප්‍රතිපල උපරිම කරනවා වගේම පැහැපත් වීම සදහා ඔබ ලබාගන්නා capsules වල ප්‍රතිඵල ඉක්මන් කරනවා..
• දිනකට කැප්සියුල් එකක් භාවිතා කරන්න...
Description
නිෂ්පාදන විස්තර
- හිරු එළියට අවපැහැ ගැන්වීම වලක්වයි
- සමේ රැලි ඇතිවීම අඩු කිරීමට සහ පවතින රැලි අවම කිරීමට උපකාරී වේ.
- සම සිනිදු කරයි
- කැප්සියුල 30ක් අඩංගු වේ
අඩංගු ද්‍රව්‍ය
- Wild Rose Hips
- Citrus Bioflavonoids
- ඇස්කෝර්බික් අම්ලය
- හයිප්රොමෙලෝස්
- එළවළු සෙලියුලෝස්
- පැඟිරි Bioflavonoids
- Vegetable Stearic Acid
- Silica
- Vegetable Magnesium Stearate
- Vegetable Cellulose ආලේපනය
බර ප්‍රමාණය
- 1000mg
භාවිතා කරන ආකාරය
- දිනකට පෙති 1/2ත් 1ත් අතර ප්‍රමාණයක් ගන්න. වඩාත් සුදුසු ආහාර සමඟ
Review
Customer Reviews
i2qrfu
zqcf2g
j8hf7l
0t4201
djy7ke
usvmn6
2esdvd
0av2nu
9dfa0m
afjr9w
e83b3y
utt9ja
u0nwwc
5yrtqy
4tp57q
2fcsun
zjso14
0fmptr
ftz1s5
k9q8ru
5fm6p2
90vrmi
ea8kip
vqmsjr
i2rexm
tbc3uk
bj3xs4
zihmyk
ziifdg
8h4tnw