Fresh and White night cream

ප්රතිපල නොමැති නිශ්පාදන වලට රැවටුනු කාලෙ ඉවරයි.
මෙන්න විසඳුම.

ව්යාජ අනුකරන වලට රැවටෙන්න එපා.Original ම Fresh & White Whitening Cream මිලදී ගන්න වෙළඳ පොලේ ඇති බොහෝ Fresh & White ව්යාජ අනුකරන වේ ඒවායින් ඔබේ සමට අහිතකර ප්රතිපල වලට මුහුන දීමට සිදුවේවි.. ඔරිජිනල් ම නිශ්පාදන ඇත්තේ අපසතුව පමණයි.පාකිස්තාන් වලින්ම ආනයනය කරන ලද Fresh & white cream ඔබත් භාවිත කර වෙනස අත්විදින්න .

Brand: 1 SKU: 20230518
0 reviews

Rs.1,200.00

* දින 7 කින් සම පැහැපත් වේ.
* පාවිච්චියෙන් දින 3 සිට ප්රතිඵල දැකගත හැක.
* මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
* තරුණ බව රැක දේ.
* කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැලැල් නැතිවේ.
* අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
* ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
* ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි
* මැරුණු සම ඉවත් කරමින් නැව්ම් සහ නව සමක් ලබා දේ.
* සමේ තෙතමනය ආරක්ශා කරයි.
* ඕනෑම වයස් කාංඩයක අයට පාවිච්චි කිරීමට හැක.
* ඕනෑම සමකට සුදුසු වේ.
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
Original product ගන්න වග බලා ගන්න. මෙය Aloevera soothing moisturizing gel එකත් සමග ගැමේන් බ්ලීචීන් ආසාත්මිකතා ඇති නොවෙ.

Customer Reviews

No reviews. Write a review
Similar Products
No reviews
Rs.990.00
No reviews
Rs.790.00
No reviews
Rs.2,150.00
No reviews
Rs.1,390.00
No reviews
Rs.2,499.00
No reviews
Rs.690.00
No reviews
Rs.2,300.00
No reviews
Rs.990.00
No reviews
Rs.1,890.00
No reviews
Rs.990.00
No reviews
Rs.2,799.00
No reviews
Rs.1,200.00
Our Best Sellers