Medicated face foam

කාන්තා හා පිරිමි දෙගොල්ලන්ටම කුරැලෑ හොඳ කරන්න දැන් ඉතාම ප්‍රතිඵල දායී පහසුම ක්‍රමයක්. Acnecontrol Meditated Face Foam Pharmaactවෙතින්.
ඔබ කලයුත්තේ මෙම Face Foam එක විනාඩි 3ක් මුහුනේ තිබෙන්නට හැර සෝදා හැරීම පමණයි. දිනපතා භාවිතාකර සති 4 කින් 100% ක් ප්‍රතිඵල ලබාගන්න.

Brand: N/A SKU: WS 0126
0 reviews

Rs.1,800.00

ජපානයේ නිශ්පාදිත Pharmact කුරැලෑ පාලනය කර මුහුණ සුවපත් කර ලස්සන කරයි. මෙම නිශ්පාදනය සදහා ලංකාවේ එකම බලයලත් නියෝජිත Web Store පමණි.
මෙම නිශ්පාදනය භාවිතකර 100% සාර්ථක ප්‍රතිඵල ලබාගත් බොහෝ පාරිභොගික පිරිසක් අප සතුව ඇත. එයට වඩා මේ ගැන සහතික ලබාදීම අවශ්‍යය නැත.
භාවිතා කරන ආකාරය 
පලමුව සාමාන්‍යය වතුරින් සබන් භාවිත නොකර මුහුණ හොදින් සෝදන්න. මුහුණ පිහින්නේ නැතිව ඉන්පසු මෙම Foam එකෙන් කුඩා ප්‍රමාණයක් ගෙන මුහුනේ තැනින් තැන පුංචි තිත් ලෙස තබන්න. කුරැලෑ ඇති තැන්වල පොඩ්ඩක් වැඩිපුර තබන්න. පසුව වැඩිය තදින් නැතිව සෙමින් මුහුණ පුරාම පෙන නගින සේ සෙමින් අතුල්ලන්න. විනාඩි 3ක් මුහුණේ තිබෙන්නට හැර සෝදාහරින්න
දිනකට වරක් භාවිත කරන්න‍ෙ

Customer Reviews

No reviews. Write a review
Similar Products
No reviews
Rs.1,300.00
No reviews
Rs.1,800.00
No reviews
Rs.2,300.00
No reviews
Rs.1,300.00
No reviews
Rs.2,000.00
No reviews
Rs.1,300.00
No reviews
Rs.2,200.00
No reviews
Rs.1,800.00
No reviews
Rs.2,300.00
No reviews
Rs.1,300.00
No reviews
Rs.1,400.00
No reviews
Rs.1,200.00
Our Best Sellers
No reviews
Rs.1,600.00
No reviews
Rs.1,600.00
No reviews
Rs.3,300.00
No reviews
Rs.5,000.00
No reviews
Rs.999.00
No reviews
Rs.2,000.00
No reviews
Rs.2,500.00
No reviews
Rs.3,000.00
No reviews
Rs.2,400.00
No reviews
Rs.1,800.00
No reviews
Rs.1,200.00
No reviews
Rs.1,600.00