Naturia Saffron Glow Face & Body Cream

Brand: Naturia SKU: WEB-3049
4 reviews

Rs.999.00

සුන්දරත්වයේ හිනිපෙත්තටම, මුහුණට විතරක් නෙවෙයි මුලු ඇඟටම පාවිච්චි කරන්න පුලුවන් Saffron සත්කාරය, දිවා රාත්‍රි කියලා වෙනසක් නෑ ඔබට අවශ්‍ය වෙලාවක ආලේප කරන්න පුලුවන්, සැබෑ මල් රේණු අඩංගු නිසා සුවඳ පැය ගණනක් පුරාවට වෙනසක් නැතිවම තියෙනවා, කානතා පිරිමි ඕනිම කෙනෙක්ට ඕනිම සමකට බය නැතිව පාවිච්චි කරන්න පුලුවන් අපේ රටේ හදන අපේම නිෂ්පාදනයක්

මුහුණට එක Cream එකක්, ඇඟට එක Cream එකක් නැතිව මුලු ඇඟටම එකම පැහැයක් ලබාදෙන හොඳම Face & Body Whitening Cream එක

100% ස්වභාවික, බ්ලීචින් කෙමිකල් නැති මල් රේණු මුසු කරමින් අපේම රටේ නිෂ්පාදනය කරන Naturia Saffron Whitening Cream එක කාන්තා පිරිමි කියලා වෙනසක් නැතිව හැමෝටම එක වගේ පාවිච්චි කරන්න පුලුවන්, Day Cream එකක් වගේම Night Cream එකක් විදියටත් දවසේ ඕනිම වෙලාවක ඕනිම Skin Type එකකට බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. Naturia Saffron Glow Face & Body Whitening Cream එක්ක මුලු දවසම ප්‍රබෝධවත්ව, සුවඳවත්ව ඉන්න.

Ingredients:

  • Aqua
  • Glycerin
  • Sodium PCA
  • Propylene Glycerol
  • Niacinamide (Vitamin B3) (Vitamin E)
  • Ascobyl Palmitate
  • Octyl Methoxy Cinamate
  • Shea Butter
  • Allentoin (Alpha Aebutin) 
  • Saffron Flower 
  • Disodimu EDTA
  • Stearic Acid 
  • D - Panthenol 5- Chloro 2-Methyl 4-Isothiazolinone

 

Weight : 140ml 

Direction For Use : 

  • Apply Day and Night on Cleansed Face and Body

Customer Reviews

Based on 4 reviews Write a review

Similar Products
No reviews
Rs.590.00
No reviews
Rs.1,390.00
No reviews
Rs.890.00
No reviews
Rs.1,290.00
No reviews
Rs.5,490.00
No reviews
Rs.1,490.00
No reviews
Rs.1,790.00
No reviews
Rs.990.00
No reviews
Rs.6,090.00
No reviews
Rs.3,290.00
No reviews
Rs.1,290.00
No reviews
Rs.990.00
Our Best Sellers