Nova Mosquito Killer

Product details of Nova NV-818 Mosquito Killer Lamp

  • NOVA Mosquito Killing Lamp is environmental, safe and durable.
  • LED light with 360-400nm purple light can attract mosquitoes or other insects easily.
  • Low voltage is power-saving and safe to use.
  • Mute fan provides a nearly silent sleeping environment to ensure you can sleep well.

 

Brand: Nova SKU: 42456356
2 reviews

Rs.1,599.00

මදුරුවන් පලවා හැරීමට මදුරු දඟර භාවිතා කරමින් ඔබ වදවූ කාලය ඉවරයි. ඔබත් මෙපමණ කල්
මදුරු දඟර වලින් පිටවන දුම නිසා පීඩා විඳි අයෙක්ද? නැතහොත් කිසිදු ඵලක් නොමැති විවිධ ආලේපන
වර්ග භාවිතයෙන් වෙහෙසට පත් වූ අයෙක්ද ? මෙන්න එසේ නම් ඔබට ගැලපෙනම විසඳුම .
කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන් තොර, විෂ රහිත, දුගඳ හමන දුම් පිට නොකරන,
සෞඛ්‍යාරක්ෂිත මදුරු පලවා හරිනය දැන් වෙළඳපොලේ.
LED බල්බ තුලින් සර්වදිශානුගතව (අංශක 360 කින්) පිට කරන විකිරණ රහිත විශේෂිත තරංග මඟින්
මදුරුවන් උපකරණය වෙත ආකර්ෂණය කර ගනී. උපකරණයයෙහි ඇති කැරකෙන පංකාව මගින් ඇති
කරන සුළි ධාරාවෙන් මදුරුවන් රඳවන බහාලුම වෙත මදුරුවන් ඇද ගනී. අනතුරුව රැඳවුම තුල වාතය
වියලි කර මදුරුවන් ඵතුල මිය යාමට සලස්වයි. මෙ⁣ම බහාලුම අවශ්‍ය වේලාවට ඉතා පහසුවෙන් අතින්
කරකවා විවෘත කරගෙන පිරිසිදු කර නැවත භාවිතා කළ හැක.
USB port එක මඟින් ඇඩප්ටරයකට, ජංගම බල සැපයුමකට, පරිගණකයකට හෝ වෙනත් ඕනෑම
උපාංගයකට සම්බන්ධ කර භාවිතා කල හැක. 5V වැනි ඉතා සුලු වෝල්ටීයතාවයකින් ක්‍රියාත්මක වන
පරිදි නිපදවා ඇත.
විදුලිය සුරකී. ඔබගේ ආර්ථිකයට අනවශ්‍ය බරක් එකතු නොකරයි. ඉතා අඩු ආලෝක ධාරාවක් පිට
කරන බැවින් ඔබගේ නිදන කාමරය, කාර්යාලය ඇතුළු ඕනෑම ස්ථානයක පහසුවෙන් භාවිතා කල හැක.
ඉතා දිගු කලක් භාවිතා කල හැකි උවදුරු රහිත ඇටවුමකි. අවශ්‍ය ඕනෑම ස්ථානයක භාවිතා කල හැකි
අතේ රැගෙන යා හැකි ලෙස නිපදවා ඇති භාවිතය පහසු සරල නමුත් ඉහල ඵලදායිතාවයකින් යුතු NOVA
මදුරු මර්දන ලාම්පුව මිලදී ගෙන ඔබත් අදම වෙනස අත් විදින්න.

Product Description 

  • The mosquito killer lamp adopts scientific methods, very romantic and convenience in using.Keep your family from being disturbed while sleeping. Safe and Healthy.
  • Everyone can use the bug zapper indoor with confidence. While enjoying a sweet sleep, the health of the family will not be affected at all. Easy to Use and clean.
  • Just place it at about 1 meter above the ground. It is USB powered. Give power to the device and turn off the lights in the house. Then it will start to work.
  • When the storage box is fulled, you can twist the box,remove and clean it, after that,it can be used as new. Widely used and Durable.
  • USB power supply It can be connected to adapters, mobile power, computers or any device with a USB port. Suitable for living room, kitchen, bedroom, basement, shop, office, travel and camping. Durable and reusable, can be used for many years.

 

 

 

 

 

 

 

 

Customer Reviews

Based on 2 reviews Write a review

Similar Products
No reviews
Rs.3,790.00
No reviews
Rs.3,200.00
No reviews
Rs.2,850.00
No reviews
Rs.1,690.00
No reviews
Rs.140.00
No reviews
Rs.2,990.00
No reviews
Rs.800.00
No reviews
Rs.3,990.00
No reviews
Rs.1,250.00
No reviews
Rs.2,790.00
No reviews
Rs.300.00
No reviews
Rs.40.00
Our Best Sellers