Storage Wardrobe

Brand: SM Home SKU: 202008053
0 reviews
Rs.0.00

Rs.3,000.00

අඩු ඉඩකින් වැඩි ප්‍රයෝජනයක් හොයන ඔයාට මෙන්න ගැළපෙනම දෙයක්

රෙදි අහුරගන්න සපත්තු තියාගන්න දෙකටම හරියනවා
සවිකිරීමට පහසුයි වගේම දිගුකල් පවතින අනර්ඝ නිමාව
පහසුවෙන්ම පිරිසිදු කරන්න පුලුවන් විශේෂ රෙදි කවරයක් ආවරණය වෙලා තියෙන නිසා හරි ලේසියි.
මේක තියන්න ඕනි වෙන්නේ පොඩි ඉඩක් විතරයි, ගෙදරට, බෝඩිමට, ඔෆිස් එකට වගේම ඕනිම තැනකට ගැළපෙනවා.

Product size: H 150cm* L 65cm* W 45cm

Customer Reviews

No reviews. Write a review
Similar Products
Our Best Sellers