Twist Cut Hand Food Processor

 Comfortline twist cut hand food processor
 Chop and dice s easily with just a push from you.
 Comfortline products feature ergonomically designed and are easy to hold
 Features soft, high-quality ABS plastic with red thermoplastic for non-slip stability
 All Comfortline products are dishwasher safe
 Insert the cutting gadget for quickly blending fruit, vegetables and herbs
 Insert the whisk for whipping cream or mayonnaise
 Suitable for keeping chop

Brand: Twist Cut SKU: WEB-363
1 reviews
Rs.0.00

Rs.1,900.00

Twistcut - එලවළු සහ පලතුරු කැබලි කරනය සහ මිශ්‍ර කරනය.
ඔබත් වෙලඳපොලෙහි ඇති කෙටි කලකින් මුවහත නැති වන පිහි භාවිතයෙන් වෙහෙසට පත් වී සිටින්නෙක්ද?
මෙන්න එසේ නම් ඔබට ගැලපෙනම නවතම නිපැවුම අපෙන්
අතින් ක්‍රියාත්මක කිරීමට නිපදවා ඇති මෙම ඇටවුම තත්පර කිහිපයකින් විදුලියෙන් ක්‍රියාත්මක ඇටවුමක මෙන් ඉහල
කාර්යක්ෂමතාවයකින් එලවළු සහ පලතුරු කැබලි කර ගැනීමට මෙන්ම කලවම් කර ගැනීමටද හැකි පරිදි නිපදවා ඇත. අවශ්‍ය
වන්නේ ඔබගේ අත මගින් ඇටවුමෙහි ඉහල කොටසට පීඩනයක් ලබා දී පිස්ටනය පහලට යන තුරු තෙරපීම පමණි. කිහිපවරක්
මෙසේ කිරීමෙන් ඔබට අවශ්‍ය පමණට එලවළු සහ පලතුරු කැබලි කර ගත හැක. මේ සමඟ එන whisk එක භාවිතයෙන්
අවශ්‍ය පරිදි whipped ක්‍රීම් හෝ dressings සාදා ගැනීමද සිදු කල හැක. මෙමඟින් ඉතා පහසුවෙන් සලාද, ළදරු ආහාර,
dips, සෝසස්, සුප්, අතුරුපස මෙන්ම පාන වර්ග පිලියෙල කර ගත හැක. රළු එලවළු වර්ගද පහසුවෙන් කැබලි කර ගත හැක.
සැකසූ හෝ කැබලි කර ගත් ආහාර බහා තැබීමටද ඉහල ගුණාත්මක බවකින් යුතු ABS ප්ලාස්ටික් වලින් නිපදවා ඇති ලීටරයක
ධාරිතාවකින් යුතු භාජනය භාවිතා කල හැක. මෙය අගුළු යෙදිය හැකි පියනකින් යුක්තය.පහසුවෙන් පිස්ටනයෙන් වෙන් කර
සෝදා පිරිසිදු කර ගත හැක. නොලිස්සන ශක්තිමත් පාදමක් සහිතය.
විදුලිය භාවිතය අනවශ්‍ය බැවින් විදුලිය සුරකී.

 Comfortline twist cut hand food processor
 Chop and dice s easily with just a push from you.
 Comfortline products feature ergonomically designed and are easy to hold
 Features soft, high-quality ABS plastic with red thermoplastic for non-slip stability
 All Comfortline products are dishwasher safe
 Insert the cutting gadget for quickly blending fruit, vegetables and herbs
 Insert the whisk for whipping cream or mayonnaise
 Suitable for keeping chopped ingredients or prepared meals fresh for short term
 For preparing salads, spreads, baby food, dips, dressings, sauces, soups, desserts and drinks

It works as effective as an electrical food processor, but as easy as a child spinning top
Its extra sharp cutting inserts chop vegetables, fruits and herbs in a matter of seconds

The mechanical kitchen aid Twist Cut is a real innovation: it works as effective as an electrical
food processor, but as easy as a child’s spinning top. Its extra sharp cutting inserts chop
vegetables, fruits and herbs in a matter of seconds – individually from coarse to fine. When
whipped cream or a delicious dressing is needed, the easy removable stirring insert is to be
used. The Twist Cut changes into a practical stirring device. In contrast to conventional food
processors it needs no electricity. A large 1-litre container enables the preparation of whole
dishes like salads, dips, spreads, desserts

Customer Reviews

Based on 1 review Write a review

Similar Products
Our Best Sellers